ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට කැනඩාව ද සිය අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එරට සෞඛ්‍ය අංශ විසින් මෙම කොවිඩ් එන්නත හඳුන්වා දී ඇත්තේ, මෙය කොවිඩ් නයින්ටීන් මර්දනයේ සංධිසථානනයක් ලෙසයි.
Share

Read more