මාතර, වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස වන ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට තාවකාලිකව සංචරණ සීමා පනවා තිබේ.
වැලිගම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමත් සමග එම තීරණය ගෙන ඇත.
Share

Read more