කොවිඩ් ආසාදිතයින් 461ක් සුවය ලබයි December 10, 2020 Facebook Twitter Pinterest WhatsApp කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 22,261ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 22,261ක් දක්වා ඉහළ ගොස් තිබේ.