රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදු කළ වැටලීමකදීයි. හෙරොයින් කිලෝ 11ක් සහ අයිස් කිලෝ 06ක ප්‍රමාණයක් මෙලෙස භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



