පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු ගැන දැනුම් දීමක්

Share

ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඇති පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු මාර්තු 15 වැනිදා දක්වා අත්හිටුවන බව පොලීසීය සදහන් කළේය.

Read more

Local News