කොවිඩ් ආසාදිතයින් 489ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි ආසාදිතයින් 489 දෙනෙක් අද (13) දිනය තුළ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 23,793ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News