කොවිඩ් මර්දන එන්නත ලබා දීමට අවදානම් කණ්ඩායම් 3ක්

Share

රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග සෞඛ්‍ය අංශ පැවසුවේ හැකිතාක් ජනතාවට දැඩ් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි.

 

මේ අතර මෙරට තුල කොරෝනා මර්දන එන්නත ලබා දීම සඳහා අවදානම් කණ්ඩායම් තුනක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් මගින් කළ සොයා බැලීමකදී ඒ බව හෙලි වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

Read more

Local News