අද (14) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 356 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඉන් ආසාදිතයින් 302ක් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසද, අනෙක් ආසාදිතයින් 54 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.