තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 285ක් අද (16) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 234ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 51ක් වශයෙන් හඳුනාගෙන ඇත.
Share

Read more