ශ්රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විදහා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් පළාත් 06 කට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි. මෙම මාසය පුරාම තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



