අදත් දිවයින පුරා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි. පස්වරු 04.30 සිට රාත්රී 09.00 දක්වා කාලය තුළ දිවයිනේ සියලු ප්රදේශ කලාප 04 කට බෙදා වෙන් කරමිනුයි මෙම විදුලි කප්පාදුව සිදු කරන්නේ. මේ අතර විදුලි කප්පාදුව ප්රකාශයට පත් කළ මොහොතේම විදුලිය විසන්ධි කිරීමට කටයුතු කිරිම පිළිබඳව දැඩි අප්රසාදය පළ කරන බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



