මිලියන 67කට අධික වටිනාකමක් සහිත මත්ද්රව්ය තොගයක් මධ්යම තැපැල් හුවමාරුවේදී සොයා ගෙන තිබෙනවා. ඒ ශ්රී ලංකා රේගු මත්ද්රව්ය පාලන අංශය සිදු කළ වැටලීමකදීයී. මේ අතර රටම එකට ජාතික මෙහෙයුමේදී ඊයේ දිනය තුළ පමණක් මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 915 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



