දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක වෛද්ය ජගත් වික්රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී ඇති පෙත්සම් 23 ක පිටපත් තමා වෙත ලැබී ඇති බවද කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



