හිටපු මන්ත්‍රී මහරූෆ් ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

Share

සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් ඇතුළු දෙදෙනා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් ඇතුළු දෙදෙනෙකු පසුගිය (15) වැනිදා අත්අඩංගුවට පත්විය.

2015-2019 කාල සීමාවේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබිණි.

Read more

Local News