මධ්‍යම අධිවේගයේ තුන්වන කොටසේ ඉදිකිරීම් ආරම්භ කෙරේ

Share

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කෙරේ.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කර තිබේ.

Read more

Local News