බ්‍රහස්පති, සෙනසුරු දුර්ලභ සමීප පිහිටීමක්

Share

බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් වඩාත් සමීපව පිහිටන දුර්ලභ සිදුවීමක් ලබන 21 වැනි දා ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමට අවකාශ සැලසෙන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සදහන් කරයි.

 

මෙවැනි ග්‍රහ පිහිටීමක් සිදුවන්නේ වසර 397 කට පසුව බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි.

ලබන 21 වැනි දා රාත්‍රී 6.45 ත් රාත්‍රී 8.20 අතර කාලයේ බටහිර ක්ෂිජයට ඉහළින් මෙම අපූර්ව ග්‍රහ පිහිටීම දැක ගත හැකි බව පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා සඳහන් පැවසීය.

Read more

Local News