වැවකට කැබ් රථයක් පෙරළී දෙදෙනෙක් අතුරුදන්

Share

අද (19) සවස මුලතිව්, වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළීමෙන් ගැහැණු දරුවෙකු හා ඇයගේ පියා අතුරුදන් වී තිබේ.

 

කැබ් රථයේ සිටි පියා සහ දරුවන් තිදෙනෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එක් දරුවෙක් ගොඩට පැමිණ ඇති බව වාර්තා වේ.

පසුව තවත් දරුවෙක් බේරා ගෙන රෝහල් ගත කර තිබේ.

ප්‍රදේශවාසීන් හා පොලීසිය අතුරුදන්ව ඇති පියා හා දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read more

Local News