කොරෝනා ආසාදිතයින් 618ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලැබූ තවත් කොවිඩ් ආසාදිතයින් 618ක් අද (22) දිනය තුළ ර‌ෝහලිවලින් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 29,300ක්.

Read more

Local News