කොවිඩ් මරණයක් වාර්තා වෙයි December 23, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.