කොවිඩ් නයින්ටීන් ආසාදිත එක් මරණයක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
Share

Read more