තවත් කොවිඩ් රෝගීන් 500 ක් December 26, 2020 Facebook Twitter Pinterest WhatsApp අද (26) දිනයේ තවත් කොවිඩ් රෝගීන් 500 ක් හඳුනාගෙන තිබේ. ඉන් 448 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 52ක් හඳුනාගෙන ඇත.