සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කෙරේ December 27, 2020 Facebook Twitter Pinterest WhatsApp හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි මස පළමු වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී ඇත.