බෞද්ධ ආගමට මුල් තැන ලබා දෙමින් සෙසු ආගම් ද ආරක්ෂා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසනවා.අපවත් වී වදාළ පූජ්ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එක්වෙමිනුයි ඔහු මේ බව ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more