පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ව්යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා. කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බවට පසුගියදා සිදු කළ සමීක්ෂණයේදී අනාවරණය වූ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්ය කපිල කන්නන්ගර ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



