ඉවත් වෙන්න අධිකරණයෙන් නියෝගයක් (VIDEO)

Share

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සිටින පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News