මහනුවර ගිය අගමැතිනිය (VIDEO)

Share

නව අධ්‍යාපන ප්‍රතිංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාව වෙනස් කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ලබන වසරේ සිට නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News