මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළට

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි.

 

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් ඇත.

No photo description available.