යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් ගුවන් යානයක් මත්තලට

Share

යුක්‍රේනයේ සිට සංචාරකයින් 185ක් රැගත් ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබේ.

 

රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන්මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අත්හිටුවා තිබු අතර එය අද සිට යළි ආරම්භ කර ඇත

 

 

 

Read more

Local News