වැස්ස නිසා අහිම් වූ ජිවිතයක්

Share

කොල්ලුපිටිය ,ඩුප්ලිකේෂන් පාරේ ගොඩනැගිල්ලක බිම්මහලේ සිටි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ මියගොස් තිබේ.

 

ඊයේ රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවෙන් බිම්මහල ජලයෙන් යට වීම හේතුවෙන් අදාල පුද්ගලයා ජිවිතක්ෂයට පත්වි ඇති බව වාර්තා වෙයි.

Read more

Local News