මහර බන්ධනාගාර සිද්ධියේ මියගිය රැඳවියන්ගේ සිරුරු ගැන දුන් නියෝගය

Share

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනයට අදාළව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව එම සිරුරු රජයේ වියදමෙන් ආදාහනය කරන ලෙසට නියෝග කර ඇත.

Read more

Local News