2021 නව වසරේ උදාව ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වූ අතර කොරොනා ව්‍යාප්තියෙන් පසු සියලු ලෝකවාසී ජනතාව නව වසර උදාව සැමරුවේ නව බලාපොරොත්තු රැසක් සමගිනි.
මෙරට ජනතාව ද සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් නව වසර සැමරීමට කටයුතු කළේ ය.
උදා වූ 2021 නව වසර නිදුක් නීරෝගී සුවදායක සුභම සුභ නව වසරක් වේවායි සියත අපි ඔබ සැමට ප්‍රාර්ථනා කරන්නෙමු.