තවත් කොවිඩ් රෝගීන් 826ක් පූර්ණ සුවය ලබයි

Share

මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 36,000 ඉක්මවා ගොස් තිබේ.

 

අද දිනයේ තවත් ආසාදිතයින් 826ක් පුර්ණ සුවය ලැබීමත් සමග සුව වු සමස්තය 36,155ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News