මාරක යතුරුපැදි අනතුරක්

Share

පසුගිය 31වැනි දින වසව පමුණුගම පොලිස් වසමේ මීගමුව උස්වැටකෙයියාව මාර්ගයේ පමුණුගම ප්‍රදේශයේ මීගමුව දෙස සිට උස්වැටකෙයියාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු බෝක්කුවක ගැටී තිබේ.

 

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපදිකරු හා පසු පැදිකරු රෝහලට අැතුලත් කර අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබේ

මිට ගිය තැනැත්තාගේ වයස 23ක් වන අතර පමුණුගම ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

Read more

Local News