සේවා ස්ථාන ප්‍රධානීන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි

Share

සියලු සේවා ස්ථාන ප්‍රධානීන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කර තිබේ.

 

ඒ ගැසට් නිවේදනයට අනුව කොරෝනා මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, සියලු ආයතන ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයට අනුව

ඇතුළුවන පුද්ගලයින්ගේ නාම ලේඛන පවත්වා ගෙන යාම‍ෙ / දුරස්ථභාවය පවත්වා ගැනීම /අත්පිරිසිදු කර ගැනීමට ස්ථානයක් පිළයෙල කිරීම /ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ඇතුළු කරුණු අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවයි.

Read more

Local News