ඉන්දීය විදේශ ඇමති අද මෙරටට

Share

අද දිනයේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

 

එම සංචාරය තුළදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News