තවත් කොවිඩ් රෝගීන් 445ක් සුවය ලබයි

මෙරට කොරෝනා රෝගය ආසාදිත තවත් රෝගීන් 445ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට කොරෝනා රෝගය වැළදී පූර්ණ සුවය ලැබූ ගණන 38,262ක් බව සෞඛ්‍ය අංශ පවසයි