කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ අයිතිය විදෙස් සමාගමකට පවරන්නේ නෑ January 6, 2021 Facebook Twitter Pinterest WhatsApp කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නැති බව, අගමැති පාර්ලිමේන්තුවේදී පැවසීය.