සිසු සැරිය බස් සේවාව 11 වැනිදා සිට ක්‍රියාත්මකයි

Share

බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල  ලබන 11 වැනි දා පාසල් විවෘත කිරිමට නියම්තයි.

 

ඒ අනුව ලබන 11 වැනි දා පාසල් විවෘත කිරීමත් සමග සිසුන් වෙනුවෙන් ‘සිසු සැරිය’ බස් සේවාව ඇතුළු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

Read more

Local News