ඇමති දයාසිරි ජයසේකරටත් කොරෝනා January 8, 2021 Facebook Twitter Pinterest WhatsApp බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මේ වන විට ප්‍රතිකාර සඳහා අමාත්‍යවරයා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයක් වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ වන විට ප්‍රතිකාර සඳහා අමාත්‍යවරයා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයක් වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.