උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ January 9, 2021 Facebook Twitter Pinterest WhatsApp අධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කර තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ. එබැවින් තෙල්දෙණියාය, උල්හිටිය, රොටවල ඇතුළු පහත් බිම් අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි