බස් රථ සේවකයින්ට හා මගීන්ට දැනුම් දීමක්

Share

සෑම බස් රථයකම ඇතුළත එහි අංකය ඇතුළත් දැන්වීමක් ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය බස් රථ සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

මේ අතර පොලිසිය මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් ගමන් කරන බස් රථයේ අංකය නිරන්තරයෙන් සටහන් කර තබා ගන්නා ලෙසය.

ඒ පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය සැලකිල්ලට ගෙනය.

Read more

Local News