හෙට සිට පාසල් ඇරඹේ : සිසු සැරියත් ක්‍රියාත්මකයි

Share

රට පුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය සැළකිල්ලට ගනිම්න් අධීක්ෂණ කටයුතු සමගින් හෙට(11) දිනයේ බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සදහන් කරයි.

 

සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ වැඩි සංඛ්‍යාවක් යොදා ඇති අතර අමතර බස් සේවා අවශ්‍ය නම් කලාප අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම පරිදි ලබා දීමට ද පියවර ගෙන ඇති බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළේය.

Read more

Local News