තාවකාලිකව අවලංගු කළ දුම්රියන් අද සිට ධාවනයට January 12, 2021 Facebook Twitter Pinterest WhatsApp රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුහ්රිය ගමන්වාර අද (12) දිනයේ සිට නැවත ධාවනය සදහා එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්