බෝයිං සමාගමේ රැකියා කප්පාදුවක්

Share

ගුවන් යානා නිෂ්පාදනය පහල යාමත් සමඟ බෝයිං සමාගම රැකියා දහස් ගණනක් කප්පාදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

බෝයිං 37 මැක්ස් වර්ගයේ යානා කිහිපයක් පසුගිය කාල සීමාවේදි අනතුරට ලක්වු අතර ඒ සමඟ ගුවන් යානා නිෂ්පාදනය බිඳවැටුණු බව එම සමාගම නිවේදනය කරයි.

පසුව ඇතිවු කොරෝනා වසංගතය සමඟ ගුවන් ගමන් අඩාල වී තිබේ.

2019 වසරේ දි බෝයිං සමාගම නව ගුවන් යානා 380ක් නිෂ්පාදනය කර ඇති අතර එය පසුගිය වසරේ දි 157 දක්වා පහල බැස තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

Read more

Local News