පාර්ලිමේන්තුවේ දී කළ පීසීආර් පරීෂණ වලින් කොවිඩ් රෝගීන් 09ක්

Share

ඉකුත් 13 වැනිදා සහ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබේ.

 

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු කෙරුණු PCR පරීක්ෂණ යටතේ 943 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇත.

මේ පිළිබද පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනය පහතින්.

No photo description available.

 

Read more

Local News