ශ්‍රී දළදා මාලිගාවෙන් නිවේදනයක්

Share

මහනුවර ශ්‍රී දළදා මාලිගාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමු කර පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

වැඩිදුරටත් එහි දැක්වෙන්නේ දෛනික තේවාවන් ඇතුළු පුද පුජා වත් පිළිවෙත් සිරිත් ප්‍රකාරව සිදු කරන බවයි

එම නිවේදනය පහතින්

Read more

Local News