පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට රැස්විමට නියම්තයි.

 

මෙවර පාර්ලිමේන්තු සතිය දින දෙකකට සීමා කිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරිණි.

ඒ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ හා ආරක්ෂක අංශවල 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති පසුබිමකදී ය.

අමාත්‍ය වාසුදේව නානයක්කාර , රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර හා පියල් නිශාන්ත ද සිල්වා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන්ට මේ වනවිට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වී තිබේ.

Read more

Local News