සංචාරකයින්ට හෙට සිට ගුවන් තොටුපළ විවෘතයි

Share

ඉකුත් වසරේ මාර්තු මාසයේදී කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් වසා දැමුණු ගුවන් තොටුපල හෙට සිට යළි සංචාරකයින් සදහා විවෘත කිරීමට නියමිතව තිබේ.

 

නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර සියලු සංචාරකයින් සදහා හෙට සිට ගුවන් තොටුපල හෙට සිට යළි විවෘත වනු ඇති.

නියමු ව්‍යාපෘතියට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලැබෙන බවවිෂයභාර අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේය.

Read more

Local News