කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ

Share

ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එහි ප්‍රධානි වෛද්‍ය ටිම්ස් පෙක්ටර් ප්‍රකාශ කළේ එම රෝග ලක්ෂණ අතර දිව ආසාදනයට පත්වීම විශේෂ බවත් තුවාල, රත් පැහැති බිබිලි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට දක්නට ලැබීම මෙම ලක්ෂණ අතර වන අතර හිසරදය සහ සමේ කුෂ්ඨ ඇති වීමද මෙහි නව ලක්ෂණ බවයි එම විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙන්නේ

Read more

Local News