පාසල් බස් රියදුුරන් තිදෙනෙකුටත් කොරෝනා

Share

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000කට අධික පිරිසකට සිදු කරනු ලැබූ අහඹු අන්ටිජන් පරීක්ෂණ වලින් ඉන් තිදෙනෙකුට කොරෝනා අසාදිත බව හදුනා ගෙන තිබේ.

 

එමෙන්ම ගතවු පැය 24 තුළ බස්නාහිර පළත තුල නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 24 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ

Read more

Local News